ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා දළදා සමිඳුන් අභියසින් දැවැන්ත පාගමනක් ආරම්භ වෙයි
පාගමන ආරම්භ කිරීමට ප්රථමයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් විශේෂ ආශිර්වාද සත්ය ක්රියාවක් ද පවත්වනු ලැබුවා.
The Pulse of the Nation
පාගමන ආරම්භ කිරීමට ප්රථමයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් විශේෂ ආශිර්වාද සත්ය ක්රියාවක් ද පවත්වනු ලැබුවා.
මෙම හමුව අතරතුර තානාපතිවරයා අනෝජන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔහු මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඉදිරි අවශ්යතා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ලකුණු 183ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්, පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් තරගයේ ජයග්රහණය තහවුරු කරගත්තා.
කෙසේ වෙතත්, වාසනාවකට මෙන් මෙම දැවැන්ත ව්යසනයෙන් කිසිදු ජීවිතක්ෂයට පත්වීමක් හෝ බරපතල තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැති වීම විශාල සහනයක්.
අදාළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර, විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු ඊට අත්සන් තබා තිබීම විශේෂත්වයක්.
ඒ, ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලට විමර්ශනවලදී වරදකරු වීම හේතුවෙනි.
ඊයේ (08) දින සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මගින් අදාළ පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනය සඳහා ටී-56 (T-56) වර්ගයේ ස්වයංක්රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවයි.