මෂ්හද්හිදී කමේනි අවසන් ගමන් යයි – අවමංගල්‍ය අතරවාරයේ දී යුද උණුසුම තවත් ඉහළට
විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවැති මුලික එකඟතා කෙරෙහි ද මෙම ප්‍රහාරවලින් බලපෑම් එල්ල විය හැකි බවයි.
The Pulse of the Nation
විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවැති මුලික එකඟතා කෙරෙහි ද මෙම ප්‍රහාරවලින් බලපෑම් එල්ල විය හැකි බවයි.
ඒ සමඟම, ඉරානයට එරෙහිව නැවතත් නාවික අවහිරතාවක් පැනවීමට කටයුතු කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාව පවසන්නේ එම නෞකාවලට එල්ලකළ ප්‍රහාරවල වගකීම ඉරානය වගකිව යුතු බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙක් සිට ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුර 3342ක් සොයා ගෙන ඇති බවයි.
විශේෂයෙන් ජුලි සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ 80%ක සම්භාවිතාවයක් පවතින බවද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉදිරි දින 30ක කාලය සදහා ද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවත්වාගන්නා බවයි.
මෙලෙස මියගිය පුද්ගලයින් 14 දෙනාම සෞදි ජාතිකයින් බව සඳහන් වනවා.
මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙත ද ප්‍රහාර එල්ල වී තිබෙනවා.