Business

මෙරට නිල සංචිත වත්කම් සැප්තැම්බර් මාසයේදී පහළට

ඒ අනුව 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් ලෙස පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය, සැප්තැම්බර් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6,851 දක්වා පහත බැස තිබෙනවා.

Business

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්‍රිලියන 2 සීමාව පන්නයි

විශේෂයෙන්ම පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, එය 2025 වසරේ සැප්තැම්බර් මාසයේ ලබාගත් රුපියල් බිලියන 216ක ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 72ක කැපී පෙනෙන ඉහළ යාමක්.

Business

සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ සහ වත්කම් තහනම් කරමින් මහ බැංකුවෙන් තහනම් නියෝග

මින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් යන සමාගම් දෙකට එරෙහිව මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන බවත්, සෙසු සමාගම් හතර පනතේ 2 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස තැන්පතු ලබාගෙන ඇති බවට මීට පෙරම තහවුරු කර ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙනවා.

BusinessLife Style

ප්‍රමිතියෙන් යුතු Gas Regulator එකක් භාවිතා කිරීමේ වැදගත්කම – ජීවිත රැකගන්න හරි දේ භාවිතා කරන්න.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක්ම වාර්තා වුණා. එවැනි ආසන්නතම සහ කම්පනකාරී සිද්ධියක් ලෙස තලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ…

BusinessLocal News

විඩාවෙන් පිරුණු ජීවිත අතරට එක් වූ උණුසුම් මොහොතක් – ලෝක තේ දිනයේදී හදවත් එක්කළ සොඳුරු තේ රස

අද පවතින වේගවත් ලෝකය තුළ, බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට මානසික ආතතිය නොදැනුවත්වම පත්ව ඇත. මූල්‍ය පීඩනය සහ…

BusinessLocal News

Laugfs ගෑස් මිල ඉහළ දැමීම ජනතාව හිතමතා අපහසුතාවට පත්කිරීමක්..!

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෑස් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ ගැටලු කිහිපයක් මතුවී ඇත. විශේෂයෙන් Laugfs ගෑස් මිල…