ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ මූල්‍ය ගනුදෙනු ගැන FBI එකෙන් විශේෂ විමර්ශනයක්
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ක්ලෝඩියෝ ටැපියාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මේ වන විට එල්ල වී තිබෙනවා.
The Pulse of the Nation
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ක්ලෝඩියෝ ටැපියාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මේ වන විට එල්ල වී තිබෙනවා.
එමෙන්ම ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත වී තිබෙනවා.
.
ඒ සමඟ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ තම ආධිපත්‍යය නැවත වරක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ තහවුරු කළා.
මෙම දස්කමත් සමඟ ෆෝමියුලා 3 තරගාවලියේ අදියරක පදක්කම් ස්ථානයක් (Podium Finish) හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසගත වුණා.
අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේ පැවැති ඊජිප්තුව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවුණා.
ඊට හයේ පහරක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.
මේ අතර, පිතිකරුවන්ට වාසිදායක තණතීරුවක් සහ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ. අද (28) පස්වරුවේ පැවැති විධායක කමිටු…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඔවුන් මුහුණ දුන් තරග…