Local News

ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාවය

ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාවය

ලුණු මිල ස්ථාවරව පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර තිබේ.

 

ඒ, ලුණු නිෂ්පාදකයින් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවදී ය.

පසුගිය කාලයේ විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි කිරීම, ලුණු හිඟය සහ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එහිදී දීර්ඝව සාකච්ඡා කර තිබේ.

මෙම මාසයේ අග වනවිට දේශීයව නිෂ්පාදනය කළ ලුණු තොග වෙළෙඳ පොළට මුදාහැරීමට නියමිතයි.

Related Articles

Back to top button