
ඇත්තටම සඳවතියක්..
ආදරය උතුරුන තවත් සුන්දර රාත්රියක අසේකා වගේම ජනික් මෙන්න මේ වගේ ආදරණීය ඡයාරූප පෙළක් එක්කරලා..
ඇත්තටම ඒ සාරියට අසේකාගේ ලස්සන එන්න එන්නම වැඩි වෙලා කියලා ඔබටත් හිතෙනවාද..?
ටික කාලෙකට පස්සේ ඒ දෙන්නා එක්කළ ඒ සුන්දර ඡායාරූප පෙළ මෙන්න..










