Local News

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1346 සභික (4)
සමගි ජන බලවේගය – 990  සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 808 සභික (02)
ජාතික ජන බලවේගය – 607  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය – 500 සභික (02)

Related Articles

Back to top button