Local News

හරීන් අධිකරණයට

හරීන් අධිකරණයට

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

ඒ පහුගිය මහ මැතිවරණය අවස්ථාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහාය.

බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් එළැඹෙන ජනවාරි මස 6 වන දා දක්වා නඩුව කල් තබා තිබේ.

Related Articles

Back to top button