Entertainment

රජෙක් වගේ පුතෙක් ගැන සුජීවා ආදරයෙන් කී කතාව මෙන්න..

රජෙක් වගේ පුතෙක් ගැන සුජීවා ආදරයෙන් කී කතාව මෙන්න..

ආදරණීය මවක්..

තම දරුවන් දෙදෙනාට වගේම තමයි ඇය අනිත් දරුවන්ටත් ගොඩක් ආදරය දැක්වූ මවක්.. 

මේ කියන්න යන්නේ ඇයට ළඟ රැඳුනු අලුත්ම ආදරක් ගැන කිව්වොත් හරි..

මේ තරම් කාලයක් දූලා දෙන්නෙක් එක්ක හිටපු සුජීවාට දැන් පුතෙකුත් ඉන්නවා නේ.. ඔහුගෙන් මේ පවුලට ලැබෙන හයිය ගැන සුජීවා බොහොම ආදරණිය සටහනක් ඇගේ සමාජ මාධ්‍ය පිටුවලට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

රෝගී තත්වයෙන් ක්‍රමයෙන් සුවවෙන ඇයට  දිනිතගෙන් ලැබෙන්නේ අපූරු සහයෝගයක්.. ඉතින් ඒ ගැන සුජීවා කියලා තිබුණේ මෙන්න මෙහෙමයි.. 

Related Articles

Back to top button