Local News

ලසන්ත අලගියවන්න ගොනු කළ අතුරු පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ලසන්ත අලගියවන්න ගොනු කළ අතුරු පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගොනු කළ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගොනු කළ අතුරු පෙත්සම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Related Articles

Back to top button