සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නාමයෝජනා පත්ර භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීමේ කාලයන් පිළිබඳවයි සඳහන් කර ඇත්තේ.
එම නිවේදනයෙහි මෙසේ සඳහන් කර තිබෙනවා.