ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරෙයිද කියලා මේවා දකිනකොට වෙලාවකට හිතෙනවා..
කොහේ හිටියත් අත් හැරලා දාලා ගියපු අහිසක සත්තුන්ට පිහිට වෙන්න පියුමි හරි කැමතියි..
ඒත් දැන් ඇය ජීවත් වෙන තැනත් එක්ක ඒකට පොඩි පොඩි තහංචි නැතුවාම නෙවෙයි..
අන්න ඒ නිසා ඇය ඉන්නේ කනස්සල්ලෙන්.. ඉතින් තමගේ වියදමින් අහිංසක සත්තුන්ට කන්න බොන්න දෙන්න ආසාවෙන් ඉන්න ඇය ඇත්තටම මේ පුංචි බලු පැටවුන් බාර දෙන්න හිතන්නේ රත්තරන් හදවතක් ඇති අයෙක්.. මේ ඒ වෙනුවෙන් ඇය එක්කරලා තිබුන සටහනයි..
“මෙයාලා දෙන්නා හිටියෙ කැලනිපාලම උඩ අනෙ කවුද දාලා ගිහිනි දෙවියනෙ මම දැක්ක ගමන් අරං දාගාත්තා jeep එකට. එතන හිටියා නම් ඇලට වැටෙනවා එක්කො වාහනෙකට යට වෙනවා.මම හොරෙන් බැග් එකෙ දාගෙන apartment එකට අරං යන්න ලැස්ති උනෙ මාත්තයා බැන්නා පිස්සුද අම්මලාගෙ ගෙදර තියලා. පස්සෙ එයාලාට ගෙදරක් හොයමු කියලා. මම මෙහෙම පුංචි බලු ලමයි ඉන්නවා දැක්කොත්..මම දාලා නම් එන්නෙ නැ.මම උස්සං එනවා .ඇවිල්ලා කන්න බොන්න දිලා.post එකක් දානවා කැමති අය ඇවිල්ලා අරං යන්න කියලා.මෙයාලා දැනට මගෙ අම්මගෙ ගෙදර ඉන්නවා.එත් අම්මා එක්ක බැ සත්තු හදන්න.අනෙ හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක්
දාන්න.මම එයාලාට බෙහෙත් වලට කන්න බොන්න හැම මාසෙම එ වියදම දෙන්නම්.හැබැයි කුඩු වල දාන්න බැ.ගෙදර ඇතුලෙ දරැවො වගෙ ආදරෙන් හදන්න පුලුවන් නම් ගන්න නැත්තං පවු.එයාලාත් ආසායි අපි වගෙම අපිත් එක්කම එකටඉන්න. පුංචි ඉල්ලිම්ක් අනෙ මෙහෙම පාරට දාන්න එපා.මෙ බලු ලමයිට අම්මාත් නැ කුක්කු බොන්න.එඅම්මා දැං කොච්චර දුක ඇතිද එයාගෙ දරැවො දෙන්න ලග නැ මෙ වගෙ පවු කාර වැඩ කරන්න එපා”