ඇය කාලයක් අපේ රටේ අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්..
ඩිලානි අබේවර්ධන.. තවමත් ඒ නම කියූ සැනින් ඔබට ඒ ලස්සන දුව මතක් වෙනවා නේද…?
කාලය මොන තරම් ගලාගෙන ගියත් අදටත් ඒ ජනප්‍රියත්වයේ නම් වෙනසක් නැහැ.. මේ කියන්නේ අන්න ඒ ගැනයි..
කාලෙකට පස්සේ ලංකාවට ආව ඩිලානි මෙන්න ආයෙමත් ඇගේ මුතුරියන් එක්ක අමතක නොවෙන කාලයක් ගෙවලා..
මේ බලන්නකෝ අපි කවුරුත් ආදරය කරන කලා තරු කී දෙනෙක් නම් මෙතන ඉන්නවාද කියලා..