Local News

අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරයි.

අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරයි.

අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කිරීමට තීරණය කොට තිබෙනවා.

ඉකුත් මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් සිදුකළ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පැවති මැතිවරණවලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වූ ප්‍රදේශ 20ක් පමණ හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

ඒ අනූව එවැනි ප්‍රදේශවලට වැඩි ආරක්ෂාවක් සැපයීමට මෙවර අවධානය යොමුකර තිබෙන බවයි එම කොමිසම පවසන්නේ.

Related Articles

Back to top button