Sports

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට.

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට.

බංග්ලාදේශයේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් එරට පැවැත්වීමට සැලසුම් කර තිබූ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලිය සදහා සත්කාරකත්වය බංග්ලාදේශය විසින් සිදු කරන බව සදහන්.

ඒ අනුව, තරගාවලිය ඔක්තොම්බර් මස 3 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

Related Articles

Back to top button