ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු බවයි එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා කර නෑ.