Local News

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට පියවර.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට පියවර.

වියට්නාමය සහ  ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට වියට්නාම තානාපතිනි ටිරන්තී ටෑන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

මෙහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික, බෞද්ධ මෙන්ම සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවදානය යෙමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Related Articles

Back to top button