Local News

න​ව ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනපති දිවුරුම් දෙයි

න​ව ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනපති දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක නව අමාත්‍ය මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

එසේම ඔහු මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

Back to top button