මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්..
දහසකුත් දුක් සෝ සුසුම් මැද ඇය විඳි වේදනාව මොහොතකට අමතක කරන්න ඒ සුරතක් මුහුණට පුළුවන් වෙන්න ඇති.. කසුන් දැන් හරි ආඩම්බරකාර පියෙක්.. ඔහුගේ පවුලේ ලේ උරුමක්කාරයා තමයි මෙන්න නේ විදිහට අද ඒ දෙන්නාගේ තුරුලට ආවේ..
ඉතින් ඒ සතුට ඔවුන්ට කියා නිම කරන්න බැරුව ඇති..
හැම පවුලක්ම වගේ ඔවුන් දැන් ඒ සතුට විදිනවා.. පුංචි පවුලේ පිරී ගිය සතුට, ඔවුන්ගේ ඒ සතුට කසුන් වගේම මාධවී සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..