ජීවිතේ කියන්නේ වෙනස් වෙන්න ඕන තැනක්.. ඒත් සමහර වෙලාවට මේ වෙනස්කම් මොන වෙලාවක වෙයිද කියන එක අපි කාටවත් කියන්න බැහැ..
ඔවුන් වුණත් ඒ වගේ වෙනස්කම් රැසකට මුහුණදුන් පිරිසක්.. මේ ගෙවී යන 2024 වර්ෂය ඒ අතරින් ගොඩක් විශේෂයි.. කේ. සුජීවා සහ ඇගේ පවුලේ හැම කෙනෙක්ටම පසුගිය මාස කීපය තුළ විශාල කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා..
ඒ කතා කොහොම වුණත්, අද ඒ අය සතුටින් ජීවත් වෙනවා.. මේ අය පවුලක් විදිහට එකටම හැමදේකටම මුහුණ දෙන හැටි කාට වුණත් ආදර්ශයක්.. දැන් ඒ පවුලේ හැම දේකටම සවියක් වෙන්නේ ඇයයි.. මේ කතාවත් ඇය ගැනයි..
අංජලී, කේ. සුජීවාගේ ලොකු දුව, ඇය ඔන්න දැන් අලුත් වැඩකට මුලපුරලා.. ඒ මොකද්ද කියලා මේ වෙද්දී ඇගේ සමාජමාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක් නම් මේ වෙද්දිත් දන්නවා ඇති.. ඇගේ අලුත් බිස්නස් එකේ පටන්ගැන්ම ඉතා හොඳින් සිදුවෙලා තිබුණා..
ඉතින් අද වෙද්දී ඒ පටන් ගත්ත ව්‍යාපාරයේ වැඩකටයුතු එහෙමත් ගොඩක් හොඳින් සිද්ධ වෙනවා.. මෙන්න බලන්නකෝ දැන් එයාලා ඉන්නේ තවත් සතුටෙන් කිව්වොත් හරි.. මේ මාසයේ මුල් සතියේ ආරම්භ වුණ ඇගේ අලුත් ව්‍යාපාරය ගැනත් විශේෂ අවස්ථාවල ගත්ත ඡායාරූප කිහිපයකුත් මෙන්න මේ විදිහට ඇය ඇගේ සමාජ මාධ්‍ය පිටුවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි…