
කණ්ඩායම් සංගීතය තුල වාදකයෙක් වගේම ගායකයෙක් විදිහට අතිශය ජනප්රිය වූ කිංස්ලි පීරිස් බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් තරුවක්.
මේ වෙද්දී ඔහුගේ විවාහ ජිවිතයට වසර 29ක් ගත වෙනවා,
ඒ සඳහා ආදරණිය බිරිඳ සමග ගත් ආදරණිය ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ ආදරණිය පුතණුවන් වූ කවිඳු පිරිස් මුහුණු පොතට එකතු කර සුබ පතා තිබෙනවා.






