World

ජපානයේ භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක්

ජපානයේ භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක්

රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.

භූමි කම්පාවත් සමඟ සුනාමි අනතුරු නිකුත් කෙරුණි. කුඩා ප්‍රමාණයේ සුනාමි රළ වෙරළ තීරයටකඩා වැදුණු නමුත් ඒවායින් හානියක් සිදු නොවුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. භූමි කම්පාව හටගත්තේ මියාසාකී පළාතට ඔබ්බෙන් මුහුදේ කිලෝ මීටර් 36 ක් ගැඹුරින් බව ද පැවැසෙයි.

Related Articles

Back to top button