Local News

නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.

Related Articles

Back to top button