Local News

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක්

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක්

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ, අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

එහිදී සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වනවිට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බවය.

Related Articles

Back to top button