Local News

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 6133 –  සභික (9)
සමගි ජන බලවේගය – 3159  සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1820 සභික (2)
සර්වජන බලය – 1487 – සභික (2)
ජාතික නිදහස් පෙරමුණ – 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය – 940 සභික (1)

Related Articles

Back to top button