Local News

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි

පිරිවැය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීම අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ජුනි මස මුල් සතියේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Back to top button