Local News

අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක්

අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක්

අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක් පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අධ්‍යාපන, අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම අනුකමිටුව පත් කර ඇති බවයි.

Related Articles

Back to top button