කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ, අනුව කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා කර ඇති අතර, ජාතික ජන බලවේගයෙන් ව්රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කර තිබේ.