Sports

චරිත් අසලංකට සහ අසිත ප්‍රනාන්දුට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි

චරිත් අසලංකට සහ අසිත ප්‍රනාන්දුට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි

අසනීප තත්ත්වයෙන් පසුවන ක්‍රිකට් කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යන දෙදෙනාම නැවත සිය මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.

ඒ අනුව හෙට (18) සිට ආරම්භ වීමට නියමිත පාකිස්තානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවැත්වෙන තුන්කොන් තරගාවලියට සහභාගී වීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

අසලංක නොමැති බැවින්, දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Related Articles

Back to top button