Local News

යළි පාසල් ඇරඹෙන්නේ දෙසැම්බර් 16 වැනිදා

යළි පාසල් ඇරඹෙන්නේ දෙසැම්බර් 16 වැනිදා

නැවත පාසැල ආරම්භ කරන දිනය ලෙස මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 16 වැනිදා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

එසේම එම තීරණය මේ දක්වා වෙනස් කර නොමැති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

කෙසේවුවද තත්ත්වය සමාලෝචනය කරනු ලබන අතර දිනයේ යම් වෙනසක් සිදුවුවහොත් එය නිල වශයෙන් දැනුම් දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

Back to top button