ජොන්ස්ටන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබෙනවා.

සම්පත් මනම්පේරි නමැත්තා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.