ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට.
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්…
The Pulse of the Nation
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්…
තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජසන්තක කිරීමට පාරිභෝගික පනතේ නව සංශෝධනය යටතේ ඉඩ ලැබෙන බව වෙළෙඳ වාණිජ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා තිබේ. අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩල…
දේශීය ණය සංවර්ධන අරමුදල මගින් රුපියල් මිලියන 1220ක් පළාත් පාලන ආයතනවලට ලබාදී තිබෙනවා. මේ අනූව ආයතන 45කට අයත් සෝලා ව්‍යාප්ෘති…
දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (23)…
ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය කාවින්ද ජයවර්ධන පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (24) පැවැති විපක්ෂනායක කාර්යාලයේ…
ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි කර තිබෙනවා. ඒ අනුව…
ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සැලසුම්වලට සලකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.…
අමෙරිකානු ප්‍රභූ ආරක්ෂක අංශයේ හෙවත් ‘සීක්‍රට් සර්විස්’ හි ප්‍රධානි කිම්බලි චීට්ල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ්…