Local News

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට නඩු.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට නඩු.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ.

”පසුගිය මාස 06ක කාල සීමාව තුළදි අපි කරපු පරික්ෂාකිරීම්වලදි පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් නොමඟ යවලා තියෙනවා. ආහාරවල අඩංගු ද්‍රව්‍ය වගේම ඒ අහාරවල අඩංගු කල්නිකුත්වීමේ දිනය ගැන වඩාත් විමසිලිමත් වෙන්න කියලා. ඒ වගේම පාරිභෝගිකයින්ගෙන් අපි විශේෂයෙන් ඉල්ලනවා ආහාරයක් යම් හෝටලයකින්, ආපනශාලාවකින් මිලදී ගන්නවා නම් ආහාර ගබඩා කරලා තියෙන ආකාරය ගැන විමසිලිමත් වෙන්න. මැස්සන්ට සහ දූවිලිවලට නිරාවරණය වෙලා තියෙනවද කියලා බලන්න. ආහාර පරිහරණය කරන අය අතින් අල්ලනවද, ආහාර බඳුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න”

Related Articles

Back to top button