Local News

තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට

තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට තෙන තිබේ.

ඔවුන් පැමිණි මොටර් බොට්ටුව ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Related Articles

Back to top button