Local News

අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වා ඉහළට

අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වා ඉහළට

වෙළදපොලේ එළවලු‍ මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා.

ඒ අනුව අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.

Related Articles

Back to top button