Local News

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

Related Articles

Back to top button