
බොහෝ දෙනෙක්ට ඇගේ නම කියූ සැණින් මතක් වෙන්නේ විවිධ විවිධ විලාසිතාම විතරයි..
මොකද, අපේ රටේ රංගන ශිල්පිනියන් අතරින් සචිනි අයේන්ද්‍රා කියන්නේ විලාසිතාවලට වැඩි නැඹුරුවක් තියෙන රංගන ශිල්පිනියක්..
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ සචිනි ඇගේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න හිතාගෙන ඉන්දියානු පන්නයේ සාරි විලාසිතාවලින් හැඩවෙන්න හිතලා..
මෙන්න බලන්නකෝ, සුන්දරත්වය අඩුවක් නැති ඇය සාරියට මොනතරම් ලස්සනද කියලා…








