World

අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට හේතුව ජනාධිපති ජෝ බයිඩන් කියයි.

අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට හේතුව ජනාධිපති ජෝ බයිඩන් කියයි.

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.

අපේක්ෂකත්වයෙන් බයිඩන් ඉවත්විය යුතු බවට හිටපු කථානායිකා නැන්සි පොලොසි ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයින් පවා මත පළ කිරීමත් සමඟ එල්ල වූ පීඩනය බයිඩන්ගේ එම තීරණයට හේතුවක් වූ බව නොරහසකි.

කෙසේ වුවද තමන් අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ සිය පක්ෂයේ එක්සත් බව වෙනුවෙන් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ජනපති බයිඩන් පවසයි.

Related Articles

Back to top button