Local News

අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (01) ඇප තැම්පත් කරනු ලැබුවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයේදී යි.

Related Articles

Back to top button