
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබා දෙන බව ඇය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ, සිය ප්‍රාදේශීය ආධාරකරුවන්ගේ ඉල්ලීම මත මෙම තීරණයට එළඹි බවයි.
පවිත්‍රා වන්නිආරච්චි මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් රජයේ අමාත්‍ය ධුරයක් ද හොබවනවා.



