Local News

මැතිවරණ පැමිණිලි ගණන 2000 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි ගණන 2000 ඉක්මවයි

පූර්ව මැතිවරණ සමයේදී මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති මැතිවරණ පැමිණිලි ගණන ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනයට අනූව ඊයේ (02) දින ලැබී ඇති පැමිණිලි ගණන 129 ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ අනූව ජූලි 31 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි ගණන 2098ක් බව එම කොමිසම සඳහන් කරනවා.

Related Articles

Back to top button