Local News

ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී

ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මත්‍රී ජගත් කුමාර මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සහය දක්වන බව පවසා සිටියා.

ඒ අනූව ඔහු අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ අසුන් ගත්තා.

ඔහු පසුගිය මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියා.

Related Articles

Back to top button