Entertainment

සාරණ්‍යාගේ උපන්දියන වෙනුවෙන් සාරංග තැබූ සටහන

සාරණ්‍යාගේ උපන්දියන වෙනුවෙන් සාරංග තැබූ සටහන

තාත්තෙකුට දුවෙක් කියන්නෙම ලෝකයක්.

පිරිමියෙක්ගේ ලෝකය සම්පූර්ණ වෙන්න නම් දුවෙක් ඉන්න ඕනි කියලයි කතාවට කියන්නේත් .

ඉතින් මේ කියන්න යන්නේ තාත්තාගේ ලෝකය පුරවන්න ආපු පුංචි දියණියක් ගැන.

ඇය සාරංග සහ දිනක්ෂිගේ ආදරණීය දියණිය සාරණ්‍යා.

ඇය අද උපන් දිනය සමරනවා. ඉතින් ඒ වෙනුවෙන් සාරංග මෙන්න මේ සටහන තබා තිබුණා.

” ඉඳලා හිටලා චූට්ටක් සැර කලාට… මං ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ මැනිකෝ… සුබ උපන්දිනයක් වේවා.. හැමෝගෙම මූණට හිනාවක්ම ගේන්න ඔයාට වාසනාව ලැබේවා.. තාත්ති ආදරෙයි ”

Related Articles

Back to top button