අසේනි, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..
ඇය කලාවේ බොහෝ අංශවලින් දක්වන දස්කම් නිසාම ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනවා..
මෑතකදී ඇය ගැන ගොඩක් දෙනෙක් කතා වුණේ ඇගේ සහෝදරියගේ විවාහ උත්සවය දවසේ ඇය කියූ කතාව නිසා කියලා කියන්න පුළුවන්..
කොහොම වුණත් ඔන්න අති දක්ෂ චරිතයක් වෙච්ච ඇය මෙන්න මේ විදිහට ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..