Uncategorized

අසාද්  සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී

2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද්  සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

එමෙන්ම මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Related Articles

Back to top button