Entertainment

රිතූගේ සරාගී ඡායාරූප පෙළක්

රිතූගේ සරාගී ඡායාරූප පෙළක්

ආකර්ශා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන දක්ෂ ජනප්‍රිය කලා ශිල්පිනියක්…
රිතූ රංගනයට නිවේදනයට වගේම නිරූපණයටත් ගොඩක් දක්ෂයි වගේම ඒ නිසා ඇයගේ වටේ එකතු වුණ රසිකයින් බොහෝ දෙනෙකුත් ඉන්නවා..

කොහොම වුණත් අඩුවක් නැතිව විලාසිතා කරන රිතූ මේ රතු පාට සාරියකින් සැරසිලා
ගත්ත සරාගී ඡායාරූප පෙළක් මේ විදිහට දැකගන්න ලැබුණා..

ඇගේ ලස්සන එන්න එන්නම වැඩි වෙනවා කියලා ඔබටත් මේ ෆොටෝ දැක්කාම හිතෙනවා ඇති…. 

Related Articles

Back to top button