Entertainment

ගොඩාක් අය වශි වෙන යුරේනිගේ ලස්සන

ගොඩාක් අය වශි වෙන යුරේනිගේ ලස්සන

යුරේනි නොෂිකා කියන්නේ හරිම ලස්සන සුන්දරියක්… 

ඇගේ රූ සොබාවට ගොඩාක් අය වශි වෙනවා…. ඉතිං ඇය නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්…

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

ඔන්න ඉතින් පසුගිය දවසක ඇය අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ඒ අතරින් කිහිපයක් පහතින්…

Related Articles

Back to top button