Local News

විදුලිබල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විදුලිබල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් ලබා ගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

Related Articles

Back to top button