Local News

දේශබන්දු ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවට

දේශබන්දු ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 වැනිදා පාර්ලිමේන්තුවට

වැඩ තහනමට ලක් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස එකඟ වී ඇත්තේ, අද (02) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

Related Articles

Back to top button