Business

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද (05) ඉහළ අගයක පෙන්නුම් කළා.

එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 564.95කින් ඉහළ ගොස් 15,916.69ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශනාත්මක වශයෙන්0.41%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

Related Articles

Back to top button